ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඉහළ තලයේ තීරු බදු පැනවීමක් සිදුවීමට නියමිතව ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අනතුරු අගවා සිටියේ ඉකුත් මාර්තු මාසයේ 18 වැනි දිනය.Sri Lanka Latest News
එහිදී පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ මෙම අර්බූදයට මුහුණ දීම සදහා වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් සකස් කළ යුතු බවකි.
Saru FM Media