අමෙරිකාව පැන වූ තීරු බදු සම්බන්ධයෙන් ඇමරිකාව සමග කල සාකච්ජාවේ තොරතුරු හෙළි කරන්නැයි හර්ෂ ඉල්ලයි

0
9


අමෙරිකාව පැන වූ තීරු බදු සම්බන්ධයෙන් මෙරට නියෝජිතයින් සහ අමෙරිකානු නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේ තොරතුරු හෙළි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. 

මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

Neth Sound · HARSHA 01

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here