සෞඛ්‍ය සම්පන්න රෝස පාට පිරුණු තොල් කාන්තාවකගේ මුහුණට අතිරේක චමත්කාරයක් එක් කරයි. ආසාත්මිකතා, සෘජු හිරු එළියට නිරාවරණය වි තිබිම, නිසි ප්‍රමිතියකින් තොර තොල් අලේපන භාවිතා කිරිම වැනි කරුණු නිසා දෙතොල් වලට අදුරු පැහැයක් ගෙන දෙයි. පහතින් දක්වා ඇති නිවසේදිම කර ගත හැකි සරල ප්‍රතිකර්ම මඟින් ඔබේ දෙතොල් වලට නව පෙනුමක් ලබා ගත හැකි වනු ඇත.
මෙම ස්වභාවික පිළියම් මඟින් පහසුවෙන්ම අඩු මුදලින්, අතුරු ආබාධ වලින් තොරව තොල් වල අඳුරු පැහැය දුරු කර කදිම දිප්තිමත් දෙතොලක් ලබා ගත හැකි වීම කෙතරම් පහසුවක් ද?
– කල්හාරී –
Saru FM Media