අනුෂ පැල්පිට අත්අඩංගුවට !

0
10

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රුපියල් 46,000,000 ක මුදලක් උපයාගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි ඒ මහතාගෙන් ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here