දේශීය පුවත් අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට By Saru FM Media - March 28, 2025 1:29 PM 0 16 FacebookTwitterPinterestWhatsApp අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට හිංසන සිදුකළ සැකකරු අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අදාළ වෛද්‍යවරිය ද අද අනුරාධපුර අධිකරණයට පැමිණ සිටියා. Saru FM Media