පසුගිය ආණ්ඩුවක් විසින් අස්සන් කළ ගිවිසුමක් පිළිබඳ එදා විපක්ෂයේ සිටි අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය 01 දින පැවති ස්වර්ණවාහිනී රතු ඉඅර වැඩසටහනේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා මාධ්‍ය වෙත ඉදිරිපත් කළා. Sri Lanka Latest News
Saru FM Media