ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාරිව කටයුතු කරන ඉන්ධනහල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබේ.
අදාළ තොරතුරු ලබා දීම සඳහා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් විශේෂ දුරකතන අංක ස්ථාපිත කර ඇත.
ඒ අනුව 0112 10 67 67 හා 0117 296130 දුරකතන අංකවලට තොරතුරු ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Saru News
















