අධිකරණ නියෝග කඩකරමින්, සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී විරෝධය දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔවුන් දෙදෙනා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත්කළ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දී තිබෙන්නේ.
එහිදී අධිකරණය විසින් ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබෙනවා
Saru FM Media