රෂිකා හෙන්නායක මාර්තු 0, කොළඹ LNW :
අනතුරට ලක්වූ ඉරාන නෞකාවේ සිටි පිරිස් ගාල්ල ජාතික රෝහලට රැගෙන ආ බව වාර්තා වේ.
මෙම ඉරාන නෞකාව ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් බවත්, ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් ‘අනතුරට’ ලක්ව ඇති බවත් වාර්තා විය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසුවේ නෞකාවේ 180 දෙනෙකු පමණ සිට ඇති බවත් 30 දෙනෙකු ‘දැඩි තුවාල’ ලබා ඇති බවත් ය.
සබැඳි පුවත්


The post අනතුරට පත් වූ ඉරාන නෞකාවේ සිටි පිරිස් ගාල්ල ජාතික රෝහලට රැගෙන එයි! appeared first on LNW Sinhala.
Saru News













