අධිවේගයේ ආදායම අධිවේගයෙන් ඉහළට

0
14


ගෙවීගිය දින 6 තුළ අධිවේගී මාර්ගවල වාහන හත්ලක්ෂ අසූහත්දහසක් ගමන් කර ඇති බවත් ඉන් රුපියල් මිලියන 273ක ආදායමක් ඉපැයීමට හැකිවූ බවත් අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර් ඒ ඩී කහටපිටිය මහතා ප්‍රකාශ කළා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here