දහදිය පිට වීම මිනිසාට සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක්. එහෙත් අධිකව දහදිය පිටවන අය අපිට හමු වෙනවා. මෙලෙස අධිකව දහදිය දැමීම රෝගයක් ද කියා අපි සොයා බලමු.
අධිකව දහදිය දැමීම ආකාර කිහිපයකින් සිදු වෙන්නට පුළුවන්.
අධිකව දහදිය දමන්නේ ඇයි ?
අධික ව දහදිය දැමීමට විවිධ හේතු බලපාන්නට පුළුවන්.සමහර අයට ආරයත් බලපානවා .
ප්‍රතිකාර මොනවා ද ?
වෛද්‍ය වරයෙකු හමු වූ පසු ආලේපන , මුඛ මාර්ගයෙන් ලබා ගන්නා ඖෂධ ලබා දෙනවා. නමුත් දිගු කාලීනව ඖෂධ ගැනීම කළ යුතු වෙන්නේ නැහැ .මේ හැර විද්‍යුත් ප්‍රතිකාර ද අවස්ථාව අනුකූලව ලබා දෙනවා.ඊට අමතරව ශරීරය ඉතාමත් පිරිසුදුව මෙන්ම වියලිව තබා ගැනීමත් වැදගත් වෙනවා. නැත්නම් දිලීර ආසාදන ඇති විය හැකියි.
-චම්මි-
Saru FM Media