අදත් බෑ! 28 එන්නම්! රනිල් අල්ලස් කොමිසමට කියයි! I Sri Lanka Latest News

0
8


මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත්ගේ නිර්දෝශී භාවය තහවුරු කිරීම සදහා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩි තොරත-ුරු ලබා ගැනීමට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එම කොමිසම හමුවට කැදවා තිබුණි. Sri Lanka Latest News

කෙසේ වෙතත්, අද දිනයේ දී කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දී ඇති හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥයා, එළැඹෙන 28 වන දා එනම් සදුදා දිනයේ දී සිය සේවා දායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණෙන බව එම කොමිසමට දැනුම් දී තිබේ.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here