අද රාත්‍රිය හරිම ලස්සනයි… කෝටි 150ක් මිනිසුන් ලංකාව දෙස බලයි… – Saru News | සිංහල

0
3

දේශපාලනික වශයෙන් පසමිතුරු රාජ්‍ය දෙකක් ලෙස පැවතුණු ඉන්දියාව සහ පකිස්ථානය අතර අද රාත්‍රී 07.00ට ආරම්භ වන ක්‍රිකට් තරඟය දෙස කෝටි 150ක පමණ ජනතාවකගේ අවධානය යොමු වී තිබේ.

ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ කෝටි 141ක් පමණ ජනතාවක් සිටන අතර පකිස්ථානයේ කෝටි 25ක් ඉක්මවූ ජනගහනයක් සිටිති. ඔවුන් අතරින් අති විශාකල ජනතාවකගේ අවධානය මෙම තරඟය වෙත යොමුව ඇත. කෙසේ වෙතත් මෙම තරඟයට සහභාගී නොවීමට පකිස්තානු රජය මුලදී තීරණය කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර දිසානායක මැදිහත්වී පකිස්තානු අගමැති සභාෂ් ශෙරීෆ් සමග දුරකථනයෙන් සාකච්ඡා කරඒම දෙරට අතර අවබෝදය ගොඩනන්වා මෙම තරඟයට මග පාදනු ලැබීය. මේ සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රිට් ලෝලීන් උද්දාමයට පත්ව සිටින අතර ක්‍රීඩාවේ ගෞරවය සහ මනුෂත්වය සඳහා නව අවස්ථාවක් විවර වී ඇති බව බොහෝ විචාරකයින් පෙන්වා දී තිබේ.

මෙම තරඟයට පවතින පූර්ව සූදානම පිළිබඳව බීබීසී යූටියුබ් අවකාශයේ පල කර තිබූ නවතම තොරතුරු සහිත වීඩියෝ පහතින් දැක්වේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here