අද පාතාල වෙඩිල්ල පත්තු වුණේ නැදිමාලේ! I Sri Lanka Latest News

0
3


දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබේ.Sri Lanka Latest News

පොලීසිය පවසන්නේ, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here