ගොඩක් කාන්තාවන්ට තියෙන ගැටළුවක් තමයි අත් යට කළු වීම කියන්නේ. මේ සඳහා රූපලාවණ්‍යාගාරවල සිදු කරන විවිධ ප්‍රතිකාර ක්‍රම වගේම නිවසේදීම සිදු කරගන්න පුළුවන් ප්‍රතිකාර වර්ගත් තියෙනවා.අද අපි මේ ලිපියෙන් කතාකරන්නේ අත් යට කළු වීම සහ ඒ සඳහා අපට නිවසේදීම කළ හැකි දේවල් පිළිබඳවයි.
අත් යට කළු වීම සිදු වන්නේ ඇයි ?
රේසර් භාවිතා කිරීම
අධික ලෙස දහඩිය දැමීම
ජානමය තත්ත්වයන්
ඩියෝඩ්‍රන්ට් වර්ග
නිතරම තද ඇඳුම් ඇඳීම
ආසාත්මිකතා
hyper pigmentation
PCOS
දියවැඩියාව
Tea tree oil
Spray bottle එකක් එයට tea tree oil මේස හැඳි පහක් සමග වතුර කෝප්ප 1/4 එකතු කරන්න.
බෝතලය හොඳින් සොලවන්න
මෙය ඔබේ අත් යට ප්‍රදේශයේ හොඳින් ඉසින්න.ඉන්පසුව එය ස්වාභාවිකව වියලීමට හරින්න
බේකිං සෝඩා
පිරිසිදු භාජනයක් ගෙන එයට බේකිං සෝඩා මේස හැඳි හතරක් සහ රෝස වතුර මේස හැඳි එකක් මිශ්‍ර කරන්න.
කපු පුළුන් ආධාරයෙන් මෙම මිශ්‍රණය ඔබේ අත් යට ආලේප කරන්න.
මිනිත්තු දහයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න
අර්තාපල්
අර්තාපල් ගෙඩියක් ගෙන එහි පොතු ඉවත් කර හොඳින් ග්‍රේට් කර ගන්න
ඉන් පසුව එහි යුෂ බඳුනකට මිරිකා ගන්න
කපු පුළුන් ආධාරයෙන් මෙම යුෂ අත් යට ආලේප කරන්න
මිනිත්තු දහයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න
පිපිඤ්ඤා
පිපිඤ්ඤා ගෙඩියක ලෙළි ඉවත් කර පෙති කපා ශීතකරණයේ තබන්න
සිසිල් කරගත් පිපිඤ්ඤා පෙති ඔබේ අත් යට හොඳින් අතුල්ලන්න
විනාඩි දහයකට පමණ පසුව සෝදා හරින්න
යෝගට්
බඳුනකට යෝගට් මේස හැඳි දෙකක් සහ මී පැණි බිංදු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න
Saru FM Media