අඩු වියදමකින් හිසකෙස් සත්කාරයක්..

0
12


ළූනු වලින් හිසේ කෙස් ඉක්මනින්ම වවා ගැනිමටත් ,හිසකෙස් යන එක නවතා දැමීමටත් හෙයා ජෙල් එකක්.ළූණු නම් ඒත් මේ දිනවල මිල අධික දෙයක්….ඒත් එක ගෙඩියක් නිසා ලොකු මුදලක් යන්නෙ නැහැ

අවශ්‍ය  දේවල්

සාදන ක්‍රමය

මෙම ජෙල් එක කාමර උෂ්ණත්වය යටතේ දවස් 25 –     30 තබා ගැනීමට පුලුවන් .

ළූණු වල ගුණ….

ළූණු වල සල්ෆර් විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙනවා.  හිසකෙස් වර්ධනය කිරීමට උපකාරී වෙනවා .
ළූණු යුෂ හිස් කබලේ ආලේප කිරීමෙන් ලේ ගමනාගමනය සක්‍රීය වන අතර  රෝම කූප වලට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. ඒ වගේම විෂබීජ සහ පරපෝෂිතයන්ගෙන් සිදුවන හානි වලක්වන්නත් ළුණු   වලට හැකියාව තිබෙනවා. ළූණු  යුෂ ආලේපනය කිරීමෙන් කිසිදු අතුරු ආබාධයක් හිසකෙස් වලට හෝ හිස් කබලට සිදු වන්නේ නැහැ.

කෝමාරිකා

හිසකෙස් වල තෙතමනය නිසි ලෙස ආරක්‍ෂා කර දෙන කෝමාරිකා භාවිතා කර හිසකෙස් වල ඝන වර්ධනය ඉක්මණින්ම සිදු කර ගන්නට පුළුවන්.

එඬරු තෙල්.

එඬරු තෙල්වල අඩංගු රයිසිනොලික් අම්ලය නිසා හිසමතුපිට ආම්ලිකතාවය පාලනය කර හිසකෙස් ඇතුළතින්ම පෝෂණය කරනවා.

විටමින් E

විටමින් E වලට පුළුවන්  හානි වුනු රෝම කූප නැවත යතා තත්වයට පත් කරන්න. විටමින් E වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය ඔබේ හිස් කබලේ රුධිර සංසරණ වේගය ප්‍රාණවත් කර, හිස කෙස් වලට පෝෂණය සපයනවා.

-චම්මි-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here