අගමැති මෝදි සහ ජනපති අනුර සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුව ඇරඹේ (වීඩියෝ)

0
15


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට පෙර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීම සිදු කෙරුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here