දේශීය පුවත් අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුත් කොළඹට By dilshan - February 25, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අදාළව මොනරාගලදී ඊයේ (24) අත්අඩංගුවට පත්වූ දෙවන වෙඩික්කරු ඇතුලු තිදෙනා අද (25) පස්වරුවේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය. Saru News