දේශීය පුවත් අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙකු හඳුනාගැනේ By dilshan - February 20, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp තලංගම, අකුරේගොඩදී නීතිඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ එක් වෙඩික්කරුවෙකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. Saru News