කටුනායක ප්‍රදේශයේ මීට සුළු මොහොතකට (08) පෙර සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
මෙම වෙඩි තැබීම සිදු වූයේ කොළඹ – මීගමුව පාරේ පිහිටි වෙළෙඳසැලක් ඉදිරිපිට දීයි.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙක්.
වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ නවතම දර්ශන වෙත දැන් අපි යොමුවෙමු..
Saru FM Media