UPDATE: මන්ත්‍රී චාමර සම්පත් අත්අඩංගුවට

0
12


බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහුට එරෙහිව පවතින චෝදනා ත්‍රිත්ත්වයක් සම්බන්ධයෙනුයි.

අද (27) දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ (CIABOC) නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැඳවා තිබුණා.

ඉන් අනතුරුවයි මන්ත්‍රීවරයා ව මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට සැකපිට චාමර සම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here