දේශීය පුවත් Update – දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක By Saru FM Media - May 16, 2025 8:08 PM 0 4 FacebookTwitterPinterestWhatsApp දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනුයි ඔවුන් මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ. Saru FM Media