UPDATE – කටුනායක වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට (වීඩියෝ)

0
18


කටුනායක ප්‍රදේශයේ මීට සුළු මොහොතකට (08) පෙර සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසනවා.

මෙම වෙඩි තැබීම සිදු වූයේ කොළඹ – මීගමුව පාරේ පිහිටි වෙළෙඳසැලක් ඉදිරිපිට දීයි.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ නවතම දර්ශන වෙත දැන් අපි යොමුවෙමු..



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here