UNP එක සජබ එක්ක එකතුවෙලා අනිත් අයත් එකතු කරගෙන කොළඹ නගර සභාව පිහිටුවනවා! සාගල එහෙම කියද්දී UNP එකයි සජබයි හප්පන්න දිගට හරහට ප්‍රශ්න අහයි! ඕගොල්ලන්ට ඕනෙ උත්තර මම දෙන්නේ නෑ.. -සාගල කියයි! VIDEO I Sri Lanka Latest News

0
4


එජාපය සජබය සමග එකතු වී කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතු කරන බව එජාපයේ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා එසේ කියද්දී මාධ්‍ය දිගින් දිගටම ප්‍රශ්න කළ අතර එහිදී සාගල රත්නායක මහතා කියා සිටියේ මාධ්‍යයට අවශ්‍ය පිළිතුරු දීමට තමන් කටයුතු නොකරන බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here