දේශීය පුවත් UNPය Smart වෙයි By dilshan - February 2, 2026 0 8 FacebookTwitterPinterestWhatsApp එක්සත් ජාතික පක්ෂය තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමඟ එක්කර ගනිමින්, නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් 2026 පෙබරවාරි 04 වෙනි දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. Saru News