දේශීය පුවත් TSP පොහොර නැතෝ! ඇහුම්කන් දෙන නායකයොත් රටේ නැතෝ! කුඹුරට බැහැපු ගොවියෙක් දුක කියමින් මඩ කයි! පාලකයිනි.. මේ අහිංසක ගොවියන්ගේ දුක දිහා බලාපල්ලා! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 17, 2025 8:03 AM 0 11 FacebookTwitterPinterestWhatsApp යළ කන්නය ආරම්භ කොට ඇතත් මේ වනතෙක් අවශ්‍ය පොහොර ලැබී නොමැති බවට ගොවීහු මැසිවිලි නගති.Sri Lanka Latest News මේ වැවගෙදර ගොවි සංවිධානයේ හිටපු සභාපතිවරයා දැක්වූ අදහස්ය. Saru FM Media