TIN අංකය නැත්නම් මීටපස්සේ RMV එකෙන් මොනවත් කරගන්න බෑ! Sri Lanka Latest News

0
16


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබේ.Sri Lanka Latest News

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here