SmartLady Online අවුරුදු කුමරිය 2022

0
6

ඔබ සුන්දර බුද්ධිමත් තරුණියක් ද? මේ වසරේ SmartLady Online අවුරුදු කුමාරි වෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා.

තරගයේ කොන්දේසි.

1.අපි ඔබට ඡායාරූප එවන්න දින කීපයක කාලයක් ලබා දුන්නා

2.විනිශ්ච මණ්ඩලයේ මූලික තෝරා ගැනීමකින් අනතුරුව පළමු වටයේ ඡායාරූප අපේ වෙබ් අඩවියට අප්ලෝඩ් කෙරෙනවා.

3.ඒවාට මනාප ලබා ගැනීම ඔබ විසින් කළ යුතුයි.පළමු වටයෙන් තෝරා ගැනෙන වැඩිම මනාප ලබා ගන්නා අවුරුදු කුමාරියන් විසිපස් දෙනා දෙවැනි වටයට යොමු කෙරෙනවා.

  1. දෙවැනි වටයේදී තරග කොන්දේසි වලට අනුව ඔබ පිළිබඳ හැඳින්වෙන වීඩියෝ පටයක් අපට එවිය යුතුයි.
  2. ඒවාද වෙබ් අඩවියේ අප්ලෝඩ් කරනවා.ඉන් වැඩිම මනාප ගන්නා දස දෙනා තුන්වෙනි වටයට තෝරා ගන්නවා.

6.ඒ අතරින් සුන්දරම සහ දක්ෂතම කුමරියන් තිදෙනෙකු ජයග්‍රාහිකාවන් ලෙස අභිෂේක ගැන්වෙනවා.

  1. මේ සියල්ල ඔන්ලයින් විනිශ්චය මණ්ඩලයක් හරහා සිදු කෙරෙන අතර ඔවුන්ගේ තීරණය අවසාන තීරණය වේ
  2. තරගය අවසන් වූ පසු ඔබේ ඡායාරූප සහ වීඩියෝ වෙබ් අඩවියෙන් ඉවත් කරනවා.

තෝරා ගන්නා ජයග්‍රාහිකාවන්ට මුදලින් ත්‍යාග හිමි වෙනවා.

පළමුවැනි ස්ථානය – රුපියල් 25000
දෙවැනි ස්ථානය – රුපියල් 15000
තුන්වැනි ත්‍යාගය – රුපියල් 10000

අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ “කොණ්ඩේ හැදිච්චකමට ඔබට උදව් කරන කුමාරිකා”

(කොන්දේසි සහිතයි)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here