smartlady.lk ෆේස්බුක් පිටුව හරහා ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් අපුරු තරගයක් පවත්වන්න අපි හිතුවා.අපිට ජීවිතේ හැම කෙනෙක් ම මුණ ගැහෙන්නේ හේතුවකට. ආදරේ දෙන අය, සතුට දෙන අය, දුක ඉතුරු කරලා යන අය අතරේ නොවෙනස් ආදරයක් එක්ක ළඟ ඉන්න ඔබේ ආදරය එක්ක ආදරයෙන් වැලන්ටයින් සමරන්න තමයි මේ තරගය අරගෙන එන්නේ.
ජයග්‍රාහකයන්ට ලංකාවේ Premium Perfume ඔබට ලබා දෙන Fogg වෙතින් වටිනා තෑගි පාර්සලයක් ලැබෙනවා.
ඉතින් අදම ලස්සන ඡායාරුපයක් අපිට එවන්න අමතක කරන්න එපා. හැමතැනකම ඇති ආදරය ගැන වැඩියෙන් කතාවෙන වැලන්ටයින් මාසයේ අපි ඔබට දෙන ආදරය ආදරයෙන් බාර ගන්න!
Saru FM Media