SF සරත්ට මරණීය දණ්ඩනය හිමිවෙයි

0
13


2015.08.01 බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි යෝගා සැලුන් නමැති ස්ථානයේ දී හෙට්ටි ආරච්චිගේ දුමින්ද හෙවත් ශානක නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා ලැබූ කෝවිලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර හෙවත් SF සරත් නමැත්තාට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

අද (01) පෙරවරුවේ නඩුව කොළඹ මහාධිකරණයේ කැඳවමින් විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණීය දණ්ඩනය නියම කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here