RMV හිටපු සහකාර කොමසාරිස් ධර්මසිරි ජයවර්ධන අත්අඩංගුවට – Saru News | සිංහල

0
3

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් ආර්. ධර්මසිරි ජයවර්ධන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ජීප් රථයකට අදාලව කූඨලේඛන සකස්කිරීමේ චෝදනාව මතය.

ව්‍යාජ ලේඛන මගින් ලියාපදිංචි කර තිබූ ජීප් රථයක් කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ සම්බන්ධ සිදු කළ වැඩි දුර විමර්ශනයකට අදාලව හිටපු සහකාර කොමසාරිස් ආර්. ධර්මසිරි ජයවර්ධන ගැන කරුණු අනාවරණව වී ඇත.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here