දේශීය පුවත් RMV එකේ සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යයි By Saru FM Media - April 1, 2025 3:28 PM 0 19 FacebookTwitterPinterestWhatsApp මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්යය කර තිබෙනවා . නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය වන බවයි . Saru FM Media