RI කැම්පස් හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ගරු විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා සසහභාගී වෙයි.

0
2

2026 පෙබරවාරි 21 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ RI කැම්පස් හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ගරු විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා සහභාගී වී තිබේ.

එහිදී එතුමා විසින් උපාධිධාරීන් ඇමතීම සඳහා විශේෂිත දේශනයක් පවත්වන ලද බව සඳහන් වේ.

The post RI කැම්පස් හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ගරු විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා සසහභාගී වෙයි. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here