දේශීය පුවත් PTA යටතේ අත්අඩංගුවට ගත් මොහොමඩ් රුස්ඩිට ඇප By Saru FM Media - April 7, 2025 6:28 PM 0 17 FacebookTwitterPinterestWhatsApp 2025 මාර්තු 22 වන දින ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගන්නා ලද 22 හැවිරිදි මොහොමඩ් රුස්ඩි අද ඇප මත මුදා හැර තිබෙනවා . ඔහු සෑම මසකම අවසාන ඉරිදා අත්සන් කළ යුතු බවයි සඳහන් වන්නේ . Saru FM Media