PTA යටතේ අත්අඩංගුවට ගත් මොහොමඩ් රුස්ඩිට ඇප

0
19


2025 මාර්තු 22 වන දින ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගන්නා ලද 22 හැවිරිදි මොහොමඩ් රුස්ඩි අද ඇප මත මුදා හැර තිබෙනවා .

ඔහු සෑම මසකම අවසාන ඉරිදා අත්සන් කළ යුතු බවයි සඳහන් වන්නේ .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here