තරුණියකගේ සුන්දරත්වය වගේම පිරිසිදුකම මනින සාධකයක් වන්නේ ඇගේ සුන්දර දෙපා. නමුත් අපේ කාර්යබහුල වීම සහ අතපසු කිරීම් නිසා දෙපා පැලීමට ලක් වෙනවා. ඒ වගේම මේ කාලයේ පවතින උෂ්ණාධික බව දෙපා පැලීමට සහ දුර්වර්ණ වීමට හේතුවක්.මේ දවස්වල ඔබ සැලෝන් යන්නත් ඒ තරම් මනාපයක් නැති නිසා ගෙදරදී ම Pedicure එකක් කර ගන්නා හැටි ඔබට කියන්න අපි හිතුවා.
(වීඩියෝවේ සඳහන් පරිදි එය සිදු කර ගන්න)
සියල්ල හොඳින් මිශ්‍ර කර ගන්න. දෙපාවල උඩ කොටසේ හොඳින් ආලේප කර ගන්න.විනාඩි විස්සකට පසු ඇල් වතුරින් සෝදා හරින්න. මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කර ගන්න.අඳුරු පැහැ වූ දෙපතුලකට මෙය ඉතා සුදුසුයි.
මේ pedicure එක ගැන නිවැරදි අදහසක් මේ වීඩියෝ එකෙන් ඔබට ලබා ගන්න පුලුවන්
තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර
Saru FM Media