දේශීය පුවත් Online දේශන වැඩි කරන ලෙස උපදෙස් By dilshan - March 18, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp විශ්වවිද්‍යාලවල මාර්ගගත දේශන පැවැත්වීම වැඩි කරන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සියලු උපකුලපතිවරුන්ට දැනුම් දී තිබේ. එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා සඳහන් කළේ ක්ෂේත්‍ර චාරිකා කල් දමන ලෙසද උපදෙස් දී ඇති බවයි. Saru News