One Pot meal – noodles muffins

0
11


නිවාඩු දවසට වැඩිය භාජන පාවිච්චි නොකර පහසුවෙන් කෑමක් හදා ගන්න තියෙනවා නම් මොන තරම් අපූරු ද?

ඒකට තමයි one pot meal සංකල්පය තියෙන්නේ. හදලා බලමු noodles muffins..

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් නූඩ්ල්ස්
  • මොසරැල්ලා චීස්
  • තම්බාගත් ග්‍රීන් පීස්
  • චොප් කරගත් අමු මිරිස්
  • ගම්මිරිස් කුඩු
  • තම්බා අඹරාගත් මස්
  • රස අනුව ලුනු
    දෙහි යුශ ස්වල්පයක්
  • සෝයා සෝස් මේස හැන්දක්
  • තක්කලි සෝස්බි
  • බිත්තර

නූඩ්ල්ස් සහ චීස් හැර අනෙක් සියල්ලම මස් සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.

තම්බාගත් නූඩ්ල්ස් මදක් පොඩි කර බටර් ගාගත් මෆින් ට්‍රේ වලට දමා ලේයර් එකක් සාදාගන්න.

සාදාගත් මිශ්‍රනය එය මැදට දමා උඩින් චීස් ඉස සෙල්සියස් 170ට පෙර රත් කරගත් අවන් එකක් විනාඩි 10ක් 15ක් බේක් කරගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here