One pot meal -Chickpea Egg Salad

0
12


රෑ කෑමට පහසු රෙසිපි හොයන ගෘහණියන් වෙනුවෙන් තමයි අපි one pot meal recipe අරන් එන්නේ. මේ රෙසිපිය වගේම තවත් රසවත් පහසු රෙසිපි cooking කැටගරි එක යටතේ ඔබට දැන ගන්න පුලුවන්.

අවශ්‍ය දේවල්:

  • කඩල ග්‍රෑම් 100
  • බිත්තර 6
  • පොඩියට කපාගත් ළුෑණු මේස හැදි 2
  • ලුණු ටිකක්
  • ගම්මිරිස් කුඩු
  • ඔලිව් ඔයිල් මේස හැදි 2
  • ඇපල් සයිඩර් විනාකිරි මේස හැදි 2
  • කපාගත් පාස්ලි කොළ හෝ කොත්තමල්ලි කොළ

සාදාගන්නා ආකාරය:

  • කඩල හා බිත්තර තම්බා ගන්න.
  • තැම්බූ බිත්තර කැබලි කපාගන්න
  • ලොකු භාජනයකට කඩල, විනාකිරි, ලුණු, ගම්මිරිස්, ළුෑණු, තෙල්, කොත්තමල්ලි කොළ එක් කර මඳක් වෙලා පිස ගන්න.
  • අවසානයේ බිත්තර එකතු කරන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here