දේශීය පුවත් OICලා 32කට ස්ථාන මාරුවීම් By dilshan - October 6, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 32කට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී අති බව වාර්තා වෙයි. Saru FM Media