ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මිය යන විට 38 වැනි වියේ පසුවුණා.
දේහය මේ වනවිට කරවනැල්ල මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.
Saru FM Media