පාසල් දරුවන් ජනමාධ්‍ය පිළිබඳ දැනුවත් කිරිමේ අයි ටී එන් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනක් අද (10) දිනයේ ද පැවැත්වෙනවා.
අද (10) මෙම වැඩසටහන පැවැත්වෙන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදීයි.
යහපත් මාධ්‍යකරණයක් උදෙසා පාසල් දරුවන් යොමු කිරීමේ අරමුණෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන සංවිධාන කරනවා.
මේ වන විට මෙම වැඩසටහන පාසල් රැසක පවත්වා තිබෙනවා.
ඉන් සිසු දරුදැරියන් රැසක් දැනුවත් කිරීමට හැකිවුණා.
Saru FM Media