IRIS Bushehr නෞකාවේ සිටි 204ක් ආරක්ෂිතව කොළඹ වරායට

0
2

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊයේ (5) පවසා සිටියේ, අදාළ නෞකාවද ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බවය.

අදාළ නෞකාවේ 208ක කාර්ය මණ්ඩලයක් සිටින බව සඳහන් විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here