IRIS Bushehr ඉරාන නෞකාවේ සිටි 204 දෙනෙක් ආරක්ෂිතව කොළඹ වරායට

0
5

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අදාළ නෞකාවේ 208ක කාර්ය මණ්ඩලයක් සිටි බව සඳහන්.

මෙම නෞකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) රාත්‍රියේ පැවසුවේ එහි කාර්ය මණ්ඩලය කොළඹ වරායටත් නෞකාව ත්‍රිකුණාමල වරායටත් ගෙන ඒමට කටයුතු කරන බවයි.

The post IRIS Bushehr ඉරාන නෞකාවේ සිටි 204 දෙනෙක් ආරක්ෂිතව කොළඹ වරායට appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here