IRGC නාවික හමුදාපතිගේ මරණය ඉරානය තහවුරු කරයි

0
4

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා තංසිරි (Alireza Tangsiri) මියගිය බව ඉරානය නිල වශයෙන් තහවුරු කර තිබේ.

පසුගිය සතියේදී ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊශ්‍රායල හමුදාව එල්ල කළ ඉතා නිවැරදි සහ මාරාන්තික ප්‍රහාරයකින් මෙම හමුදාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මියගිය බවයි.

ඔහු මියගොස් ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාරයකින් බරපතල තුවාල හේතුවෙන් බව ඉරානය පවසා තිබේ.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here