IPL තරගාවලිය අත්හිටුවයි.

0
3


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ, ඉන්දියාව සහ පාකිස්ථාන අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්.

පවතින තත්ත්වය මත තරගාවලිය අඛණ්ඩව පවත් වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ඉන්දීය රජයේ නියෝග බලාපොරොත්තුවෙන් සිටින බවයි IPL තරගාවලි සභාපති අරුන් දුමාල් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.

තරගාවලිය අත්හිටුවන විට මෙම වසරේ තරගාවලියට අයත් තරග 58ක් ක්‍රීඩා කර තිබුණා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here