
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද දින අනුරාධපුරයේ සිදුකළ සංචාරය ගැන ඔහු තබා තිබෙන ෆේස් බුක් පෝස්ටුව කෙටි නමුත් විශාල අරුථක් ගෙනහැර පායි.
ඡායාරූපයේ සිටින්නේ අනුර කුමාර ජනපති හා මෝදිය. ඔවුන් වාහනයක පසුපස අසුනේ දෙපැත්තේ හිඳගෙන සිටී.
මෙම මොහොත නිරූපණය කරන ඡායාරූපය සමග මෝදි කියන්නේ මම අනුරාධපුරේ මගේ මිතුරා අනුරකුමාර දිසානායක සමග සිටිමි. යනුවෙනි.

Saru FM Media