IMF අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා සඳුදා ලංකාවට

0
9

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා (16) ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතය.

තෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ඇය එළැඹෙන බඳාදා දක්වා මෙහි රැඳී සිටීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඇය ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලයේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදිය හැකි සහාය සම්බන්ධයෙන්ද සාකච්ඡා කරනු ඇති බවත් සඳහන්ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here