IMF හි ශ්‍රී ලංකාව සඳහා නව මෙහෙයුම් ප්‍රධානිය හා අගමැතිනිය අතර හමුවක්

0
18


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou සහ අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය අතර නිල හමුවක් ඊයේ (07) පැවැත්වුණා.

ඒ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දියි.

මෙම අවස්ථාවට නව මෙහෙයුම් ප්‍රධානීවරයා සමග පැමිණි දූත පිරිසක් ද ඇතුළත් වුණා.

ශ්‍රී ලංකාව මුහුණදෙන වත්මන් ආර්ථික අභියෝග, රැකියා අවස්ථා වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග සහ ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය වැඩි කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව ඇතුළු වැදගත් මාතෘකා ගණනාවක් පිළිබඳව ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here