IMF සිව්වැනි සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවකට

0
8


සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.

මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.

ඒ සමග ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉහත කී ණය පහසුකම යටතේ මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here